වර්තමාන අධ්යාපන ක්රමය හරහා දරුවන් වෙත දැනුම ලබා දුන්නද දරුවන් තුල ගුණ ධර්ම ඇති කිරීමෙහිලා අපොහොසත් වී ඇත. අතීත අධ්යාපන ක්රමයෙහි තිබූ ගුණධර්ම සමාජගත කිරීමේ යාන්ත්රණය නැවත උකහා ගැනීමට අවැසි කාලයයි මේ
No comments:
Post a Comment